Saturday, August 15, 2015

රජ පුටු දීලා ගෙදර පුටුවේ ඉද ගෑනීමට කාලය පෑමිනෙමින් තිබේ



Blog එක පටන් ගෙන හා හා පුරා කීයා දමන post එකෙන් කියන්නට ඈත්තේම ඡන්දෙට ඈත්තේ තව දවස් 2ක් පමනක් කියාය.ඉතින් තාවකාලිකව මාස 2ක් පමන රජ පුටුවල හිදගත් අපිට දෑන් ඒවා නෑවත දේශපාලකයන්ට බාරදී යාමට කාලය පෑමිනෙන්නේය.ඒ නිසා තමන් හිදගෙන සිටි පුටුවලට සෑබෑ වටිනාකමකින් යුත් මිනිසුන් පත් කරලීම අප සෑමගේ යුතුකමය.මන්ද ඔවුන් හිදගන්නේ අපේ පුටුවල බෑවිනි.ඔවුන් වියදම් කරනුයේ අපේ මුදල් බෑවිනි.ඔවුන් ලෝකය ඉදිරියේ කරන්නාවූ දේවලින් කිරා මෑනෙන්නේ අප රටේ කීර්ති නාමය බෑවිනි.

ඉතින් අපේ මතය නියෝජනය කලහෑකි අපේ ජන වරම පාවා නොදෙන,අපේ මුදල් හා ගවුරවය සූර නොකන සෑබෑ දේශපාලකයෙක් අමාරුවෙන් හෝ හොයන් උන්ට පමණක් අපේ කතිරය ගෑසීමට සෑමට බුද්ධිය හා දෑනුම පහල වේවා.

1 comment:

  1. //ඉතින් තාවකාලිකව මාස 2ක් පමන රජ පුටුවල හිදගත් අපිට දෑන් ඒවා නෑවත දේශපාලකයන්ට බාරදී යාමට කාලය පෑමිනෙන්නේය//

    True that !

    ReplyDelete