වෙසක් පොහෝ දින ගෙවී යමින් පවතින්නේය.අපිට නම් ඉතින් වෙසක් යනු වෑඩි හරියක් වෙසක් කූඩු සෑදීමත් වෙසක් බෑලීමට යාමත් වන නිසා අපිට වෙසක් ලබන්නේ රෑ බොවී එන විටය. දෑන් මෙන් නොව හොදම වෙසක් සෑමරුම් තිබුනේ අපේ පාසල් කාලයේය. මුලින්ම ඒ ආරම්බය ලෑබෙන්නේ පන්සල එහා පෑත්තේ සිටින මගේ හොදම යලුවෙක්ගෙන් එන දුරකතන ඈමතුමකින්ය."මචන් අද නම් පන්සලට කෑලි ටිකක් බෑහෑලා ඉන්නවා පට්ට බන්.මුන් කොහෙන් ඈවිල්ලද මන්දා. වෙන පෝය දවස් වලට මෙච්චර ලස්සන උන් පන්සලට එන්නේ නෑ.උබත් වරෙන් දෑන්ම...."...මේ ඉතින් උගෙන් ලෑබෑන බෑතිබර වෙසක් පනිවිඩයයි.අපිට ඒ දවස් වල කෑමතිවුනු කෙල්ලෙක්ද නෑති බෑවින් උත්සහයක් දෑරීමට කදිම අවස්තාවක් වුවද වෑස්සකට්‍රවත් අවුරුදු ගානකින් පන්සලට ගොඩ නොවන මට රෙද්දක් ඈදගෙන ඒ වෙලාවට පන්සලට යමට නොහෑකි බව මම කනගාටුවෙන් වුවත් ඌට තේරුම් කර දුනිමි.ඔය වෙලාවට පන්සල් යාමට ගියොත් අපේ තාත්තාගේ මොලයට ඕවා ඉබේටම meter වෙන්නේය.ඊටත් වඩ අපේ පියා ඒ දවස් වල පන්සලේ ප්‍රධාන දායකයාය.දෑන් ඈත්තේ වෙසක් බෑලීමට පාරට බෑසීමේ කාලයයි.සාමාන්යෙන් අපි යන්න plan කරන්නේ 6.30 විතර වුවද පිටත් වන විට 8 පහු වන්නේ අප සතු වෙලාවට වෑඩ කිරීමේ පුරුද්ද නිසාය.මුලින්ම එන්නේ ඉහත කී යලුවාය.ඌ අවිත් පන්සලේ සිටි කෙල්ලන් ගෑන වරුනාව පටන් ගනී.උන්ගේ සිනාවද අග පසගද ඌ විස්තර කරන්නේ ගිලිහී ගිය chance එක ගෑන මගේ සසර කලකිරවමිනි.වෙසක් දවසේ කෙල්ලන් දෙස ඔය අයුරින් බෑලීම පවක් බව මගේ දහම් දෑනුම අනුව ඌට තේරුම් කර උගේ කට වසන මා මගේ හඩන සිත වසා ගනිමි.
කොහොමින් කොහොමින් කට්ටිය set කරගෙන වෙසක් බලන්නට ගිය එක් දිනක අපේ එකෙක් කිවේ කොස්ගොඩ හෙන ලොකු තොරනක් ඈති බවත් එය හෙන සිරා එකක් බවත්ය.අපි 7km පමන cycle පාගමින් තොරන බෑලීමට ගියෙමු. එතනට ගිය විට දෑනගන්නට ලෑබුනේ එම තොරන තිබෙන්නේ පොසොන් එකට බවයි.අපිව එක්කන් ගිය එකාට කටපුරා දහම් දෙසමින් අපි නෑවත 10km ක් පමන අම්බලන්ගොඩට cycle පෑගුවෙමු.කරුමේ කියන්නේ එදා මග දිගට එකදු දන්සෑලක්වත් නොතිබීමය බඩගින්නේම දාඩිය හලමින්, පිපාසාවෙන් cycle පාගන්නට එදා අපට සිදුවිය.
වෙසක් එකේ කොල්ලන්ගේ ප්‍රියතම අයිතමය දන්සෑල්ය.අපේ එවුන් ඒවායින් කන්නේ නෑති අතර ඒවා වන්දනා කරති.මුනගෑසෙන හෑම දන්සෑලකම පෝලිමේ පෑයගානක් හිද හෝ තම නොසන්සිදෙන බඩචාරිකම අස්වෑස්සීම සදහා උන් ඒවා වන්දනා කරති.පෙරේතකම වසාගන්නට යෙදෙන අපූරු නමකි වන්දනා කිරීම.මෙසේ එක දවසක් දන්සෑල් වන්දනා කර පෑමිනෙන විට අපේ එවුන් දෙන්නෙක් තම cycle පටලවාගෙන් පාර මෑද්දේ වෑටී රෝද 2 කඩාගත්තෝය.එදා නම් sure එකටම උනේ දන්සෑල් වලින් පෝලිමේ 2පාර ගානේ ගොස් කෑමේ දිට්ට දම්මය පලදීම වියයුතුය.කාපුව සියල්ල දිරවන තෙක්ම 5kmකට වඩා දුර මහ රෑ පයින් ගාටන්නට අපට සිදුවිය.එදා වෙසක් සවාරිය අවසන් වූයේ හොදටම පනගොස් පාන්දර 2 ත් පසුවී ගෙදර පෑමිනීමෙනි.ගෙදර ගේට්ටුවෙන් ඈතුලට ඔලුව පොවන විට අපූරුවට එලිය විහිදුවමින් තිබූ වෙසක් කූඩු ටික නිවීගොස් අදුරු වෙලාය,සමහරක් පිච්චී ගොස්ය,වෑස්ස දවසක් වුනොත් ඒවා වෑස්සට හසුවී බිම වෑටී දියව ගොස්ය.දවස් ගනනක මහන්සියෙන් උපදවා ගත් ලස්සන, පෑය ගනනකට සීමාවී විනාශව තිබෙන්නේය.බුදුන් වහන්සේ අපිට උගන්වන්නට තෑත් කරන්නේත් මේයම නොවේද.ඒවා වෑඩි දුර හිතෙන විටම නිදිමතට ඈස් පියවෙන බෑවින් අපේ සන්සාරය තව දික් වෙන්නේය.
ඉතින් අදත් එවෑනි ගමනකට අපූරු දවසකි.වෙසක් සද එලියේ නෑවෙන මාවත් දිග්ට විදුලි එලියෙන් රටා මවන artificial ලෝකය වන්දනා කරමින්, ඔලුවට දෑනෙන වෙසගේ නියම අරුත හදවතින් ප්‍රතික්ශේප කරමින්, කොලුකමින් වෙසක් එක විදින අවසන් අවුරුදු කීපය දෑන් එලබී ඈත..
No comments:
Post a Comment