පසුගියදා, Enriqueට කෙල්ලක විසින් ගලවා( බොහෝ විට මෙය විසි කලේ ආතල් කොල්ලෙක් විය යුතුය ) විසි කල තිසර පට stage එකෙන් එහාට ගොස් ජනාධිපති මැදුර දක්වාම හුලගේ ගොස් ඇති බව දුටුවේ අතිගරු ජනපතිතුමාත් මේ සීන් එකට දෙහි කපනු දුටු විටය.ඒ ගැන නැටවෙන ගොන් ආතල් නයෙකි මේ.
මෙය ජිප්සීස්ලාගේ "මල්ලිකා" ගීතයේ තනුව අනුව ගැයීමෙන් මහත් ඵල අත්වනු ඇත
My3 My3 මට තව ඉන්න බෑ
My3 My3 තව ඉවසන්න බෑ
My3 My3 ඔයාට තේරෙන්
නෑ
ඉවසුව ඉවසුව
මෙච්චර ඉවසුව තව ඉවසන්න බෑ
ගිය අවුරුද්දේ
රජරට පැත්තට මම trip එකක් ගියා
සීගිරි කියලා
ගලකුත් නැග්ගා එහි චිත්‍රත් බැලුවා
ඒකෙ හිටපු
ගෑනුන් හිටියේ බන් bra එක ගලවාලා
තිසරුන් එලියේ
දාගෙන ඉන්න කොට මට ඉවසන්න බෑ
TV දෙරණේ anniversary
එකට party එකක් තිබ්බා
රුවන්ගි අක්කා
හෙන දිග ගවුමක් ඇදන් ඇවිත් හිටියා
ගවුම දිග නිසා
bra
එක අදින්න
එයාට බැරිවීලා
Bra එක තිබිලත්
අදින්නේ නැතිකොට මට ඉවසන්න බෑ
ලෝකෙ වටේ හෙන concert තියලා Enrique මෙහි ආවා
අවුරුද්දේ අන්තිම
කාලෙ නිසා මමත් ඒකට ගියා
කෙල්ලෙක් එක
පාරට බ්‍රෙශියර් එක ගලවා විසික් කරා
ඇදන් ඉන්න එක
ගැලවී යනකොට මට ඉවසන්න බෑ
ඕවා හිත හිත
මම ඉන්නා කල ප්‍රව්‍රති ඇස ගැටුනා
My3 මාමා හෙන
ආවේගෙන් කතා කරනු ඇසුනා
Bra එක ගැලවූ
කෙල්ලට බැනලා මඩු වල්ගය ගත්තා
වල්ගේ අරන් Enriqueට තලද්දි මට ඉවසන්න බෑ
රට පුරාම concert ඇත මාමේ රෑ එලි
වෙනකල්ම
ඒකට යන උන්
ආතල් ගන්නව ඉතිහාසෙ පුරාම
මාමගේ වයසට ඔවා
දැක්කම මලපනිනව ඇත්ත
ඒ උනාට වෙන ප්‍රශ්න
නැද්ද කිම යනු bra අහුලන්න
My3 My3 මට තව ඉන්න බෑ
My3 My3 තව ඉවසන්න බෑ
My3 My3 ඔයාට තේරෙන්
නෑ
Bra එකක් නිසා
ආතල් දෙනු එපා මට ඉවසන්න බෑ
පවු බං ඔහොම කියන්ඩ එපා, කවුරු හරි උපදේසකයෙක් කියපු දෙයකට කෑ ගහන්ඩ ඇති.
ReplyDeleteමෛත්‍රී ලොක්කටත් තියෙන ප්‍රශ්ණ මදිවට ඉතින්.
ReplyDeleteමෙයාත් ඩිෆේන්ඩර් එහෙක රවුමක් යයි වගේ!
ReplyDelete