tag:blogger.com,1999:blog-5446043724392325830.post6790751012414557777..comments2023-10-04T21:16:27.606+05:30Comments on නයියාගේ නයි: ඒ දෙතන ඇගේමද ? 18+Unknownnoreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-5446043724392325830.post-29393457641213745352016-12-27T12:18:53.989+05:302016-12-27T12:18:53.989+05:30Demi Moore හිටපු Ghost, Sharon Stone හිටපු Basic I...Demi Moore හිටපු Ghost, Sharon Stone හිටපු Basic Instinct, Silver වගේ මූවීස් වැල කියලා බලන උන් ඉන්න රටක තව මොන කලාවද බංKAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-52964950335793072282016-06-18T16:13:03.724+05:302016-06-18T16:13:03.724+05:30LET ME CRY.................LET ME CRY.................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-65624316452423978332016-06-13T12:17:34.078+05:302016-06-13T12:17:34.078+05:30//අපේ උන්ට අවශ්‍ය වනුයේ film එකේ ඉන්නා කෑලි ටිකත් ...//අපේ උන්ට අවශ්‍ය වනුයේ film එකේ ඉන්නා කෑලි ටිකත් එක්ක මනසින් බුදියා ගන්නය.// හැමෝටම නැතත් වැඩි ප්‍රතිශතයකට මෙහෙම තමයි...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-80623071824831230592016-06-12T06:44:55.416+05:302016-06-12T06:44:55.416+05:30බොහොම ස්තූතියි...
මාධ්‍යයෙන් (විශේශයෙන් පතතර වලින්...බොහොම ස්තූතියි...
මාධ්‍යයෙන් (විශේශයෙන් පතතර වලින් ) මේ වගේ films ගැන හරවත් කථා බහකට උත්සුක වෙනවනම් ප්රේක්ශකයොන්ටත් අවස්ථාවක් ලැබෙනවා අලුත් විදිහකට හිතන්න පුරුදු වෙන්න.තමන්ගේ මට්ටමෙන් එක step එකක් හරි උඩට යන්නනයියාhttps://www.blogger.com/profile/10961182978734217149noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-63483988533682419782016-06-12T06:41:40.187+05:302016-06-12T06:41:40.187+05:30අනිවාර්යෙන්ම, let her cry වල ලින්ගික දර්ශන වලට හිත...අනිවාර්යෙන්ම, let her cry වල ලින්ගික දර්ශන වලට හිත යව යව ඉන්නවට වඩා ගොඩක් දේවල් තිබ්බා අවධානට යොමු කරන්න.කිසි විටෙකවත් එහි නිරුවත විකිනීමේ උවමනාවක් ගෑවිලා තියන බවක් පෙනෙන්නේ නෑ.නයියාhttps://www.blogger.com/profile/10961182978734217149noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-50002525244892717052016-06-11T20:05:42.112+05:302016-06-11T20:05:42.112+05:30මම කැමතියි මේ ලිපියට.
ලංකාවේ ජනමාධ්‍ය වේදියෝ නැහැ...මම කැමතියි මේ ලිපියට.

ලංකාවේ ජනමාධ්‍ය වේදියෝ නැහැ. ඉන්නේ ලිඳ ළඟ සංගම් කාරයෝ. ඉතින් යහපත් ලිපියක් හෝ මාධ්‍ය සදාචාරයක් බලාපොරොත්තු වෙන එක හීනයක්. කොටින්ම, ලිඳ ළඟ සංගම් කාරයන්ගෙන් සදාචාරයක් හෝ අරුත්බර ලිපියක් බලාපොරොත්තු වෙන අපට තමයි පිස්සු.

//රට පුරා විසිරී සිටින, ගෑනුන් මතින් තම ඇරියස් cover කර ගන්නට බලා සිටිනා පරපීඩාකාමී ලින්ගික අසහනයෙන් පෙලෙන්නාවූ පිරිමින් ගොඩක් හා ගැහැනුන්ගේ තීරණ ගැනීමේ අයිතියට හා දිනාගන්නට තනනා ස්වාධීනත්වයට ඉරිසියා කරමින් සැමදා අන්ධකාර් සිතුවිලි තුල සිරවී සිටින ගැහැනුන් ගොඩකුත් පමණි//එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-49770376830723867512016-06-11T18:19:23.997+05:302016-06-11T18:19:23.997+05:30රට පුරා විසිරී සිටින, ගෑනුන් මතින් තම ඇරියස් cover...රට පුරා විසිරී සිටින, ගෑනුන් මතින් තම ඇරියස් cover කර ගන්නට බලා සිටිනා පරපීඩාකාමී ලින්ගික අසහනයෙන් පෙලෙන්නාවූ පිරිමින් ගොඩක් හා ගැහැනුන්ගේ තීරණ ගැනීමේ අයිතියට හා දිනාගන්නට තනනා ස්වාධීනත්වයට ඉරිසියා කරමින් සැමදා අන්ධකාර් සිතුවිලි තුල සිරවී සිටින ගැහැනුන් ගොඩකුත් පමණි.///////////// ++++++++++++++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-49977094450660729822016-06-11T16:55:39.584+05:302016-06-11T16:55:39.584+05:30මහා ලොකු සමාජ සංසිද්ධියක් කතා නොකලත් හිතන්න යමක් ඉ...මහා ලොකු සමාජ සංසිද්ධියක් කතා නොකලත් හිතන්න යමක් ඉතුරැ වෙන කෘතියක්. ඇත්තටම එහෙම කෙල්ලෙක් හිටියද නැත්නම් ගෙදර හිටපු තුන් දෙනාගේ ෆැන්ටසි වල එකතුවද
පුදුමෙක මහත මට මතකෙට එන්නේ නිරැවත් හෝ ලිංගික දර්ශන නොව අර මනුස්සයා තුවායඇඳ ගෙන තනියම ගෙදර සැහැල්ලුවෙන් ගතකරන ආකාරයයි
අර ගොං ප්‍රශ්න ගැන මුකුත් නොලියන්නේ ඒවාට ප්‍රසිද්ධිය නොදීමටයJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-23990653039479239092016-06-11T16:38:54.615+05:302016-06-11T16:38:54.615+05:30ඒ හදපු රජකතා බැලුවම රජවරුත් එපා වෙනවා.ඒ හදපු රජකතා බැලුවම රජවරුත් එපා වෙනවා.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-44628706533010640242016-06-11T16:09:50.244+05:302016-06-11T16:09:50.244+05:30අනිවා ඒක තමයි වෙන්නෙ...ඒකනෙ රජ කතාවෙන් එහාට යමක් හ...අනිවා ඒක තමයි වෙන්නෙ...ඒකනෙ රජ කතාවෙන් එහාට යමක් හැදුනෙම නැත්තෙ පහුගිය කාලෙ.ඒ කාලෙ අභියෝගාත්මක තේමාවක් වෙන එකක් හැදුවොත් කපලා දානව....අමාරුවෙන් හරි පෙන්නුවොත් මිනිස්සු ඒ උත්සහය මරගෙන කන්න හදනවනයියාhttps://www.blogger.com/profile/10961182978734217149noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-69437396948718972642016-06-11T15:55:27.094+05:302016-06-11T15:55:27.094+05:30ලංකාවේ සිනමාවට වෙලා තියන හෙනේ ඕක තමයි. ගොං ජෝක් චි...ලංකාවේ සිනමාවට වෙලා තියන හෙනේ ඕක තමයි. ගොං ජෝක් චිත්‍රපටි හදන සිනමාවක කවුරුහරි කෙනෙක් වෙනසක් කරන්න හැදුවම ඒක හැදුව මිනිහව, රඟපාන නිළියව මරාගෙන කනවා. හැබැයි, ඔයිට වඩා එහාගිය දර්ශණ තියන විදේශීය සිනමා නිර්මාණ කට ඇරගෙන බලා ඉන්නවා. ඊට පස්සේ වෙන්නේ අර වෙනසක් කරන්න ඳගලන මිනිහටත් ඒක එපාවෙලාම ගිහින් සිනමාව අතෑරලා දානවා. ලංකාවේ සභ්‍යත්වය තමයි ඒක.

CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.com