tag:blogger.com,1999:blog-5446043724392325830.post6426448641056568358..comments2023-10-04T21:16:27.606+05:30Comments on නයියාගේ නයි: රැග හෙවත් නෙල්ලි ගෙඩියUnknownnoreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-5446043724392325830.post-71841208119775929732017-06-11T20:40:43.470+05:302017-06-11T20:40:43.470+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ත්රීශූලය Bloghttps://www.blogger.com/profile/04489018120569319620noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-5686777792486814022016-05-09T19:14:03.828+05:302016-05-09T19:14:03.828+05:30මේකත් හරියට විධායක ජනාධිපති ක්රමේ වගේ. හොඳ කෙනෙකු...මේකත් හරියට විධායක ජනාධිපති ක්රමේ වගේ. හොඳ කෙනෙකුට හම්බවුනොත් ටිකක් හොඳයි. පිස්සෙකුට හම්බවුනොත් අන්තිමටම කපෝතියි.

කෙසේ වෙතත් කෙනෙක් තවකෙකු කායික හෝ මානසික අපහසුතාවයකට පත් කිරීම ශිෂ්ඨ සමාජයක් කිසිසේත් අනුමත නොකරයි.
Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-54553304856867564432016-05-08T23:25:15.747+05:302016-05-08T23:25:15.747+05:30මොකද මචන් ඇත්ත තිත්තද?
චරිත තොරණ එක එච්චර අමාරුයයැ...මොකද මචන් ඇත්ත තිත්තද?
චරිත තොරණ එක එච්චර අමාරුයයැ හිටං............
බෝතල් පත්තරයක් අල්ලගන්නවා............ඔය අල්ලාගෙන තියෙන්නේ විජේවර්ධන පවුලේ ගොම්බෙටිදිපය ........
තමුන්ට කඩේයන ෆ්රෙෂෙක් අල්ලගන්නවා..........
කැම්පස් එකේ ඇතත කතාකරන කොල්ලෝ කෙල්ලෝ ටිකක් බලලා පැමිනිල්ල දානවා........
පත්තර කඩමල්ල හරහා පුල් පබ්ලිසිටිය දුන්නම උබලා හොදට ගාගෙන නාගෙන කාගන්නවා.........
ඕක තමයි හැමදාම රගපෞ නාට්ටිය.............
මේ පාර විතරක් නෙවෙයි .......කාලාන්තරයක් පටන් දෙන ආතල් එකක් ඕක.
යහපාලනය නාගන්න හැමවෙලාවේම තාජුදින්ගේ මිනිය ගොඩගන්න එක හැමදාමත් කරන්න බැ නේ බන්....එ නිසා මේපාර උබලා වගේ මෝඩයන්ට පෙන්නපු නාට්ටිය ‘ඔපරේෂන් කැලණිය ‘
ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි ඉතුරු හරිය මහින්ද මාමි දුන්නු ලෙසටම..............
ඇතත කියන්නේ උබද මමද කියලා බලාගෙන හිටපන්කෝ දසුනයෝ...........
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-43558409033230810952016-05-08T21:46:40.463+05:302016-05-08T21:46:40.463+05:30එකත් එහෙමයි..එකත් එහෙමයි..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-60603707039686772592016-05-08T21:42:14.090+05:302016-05-08T21:42:14.090+05:30සුන්දර වෙන්නෙ රැග කෑවට පස්සෙනෙ විබීෂණ ලොක්කා.කනකොට...සුන්දර වෙන්නෙ රැග කෑවට පස්සෙනෙ විබීෂණ ලොක්කා.කනකොට වදයකනෙ.නෙල්ලි ගෙඩිය වගේම තමයි.කනකොට තිත්තයි...පස්සෙ පැණි රසයිනයියාhttps://www.blogger.com/profile/10961182978734217149noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-76880401792543640052016-05-08T21:32:24.825+05:302016-05-08T21:32:24.825+05:30මටත් හිතෙනවා මචෝ..
ඕකට "වදය" කියන වචනේ එ...මටත් හිතෙනවා මචෝ..
ඕකට "වදය" කියන වචනේ එකතු වෙනකොට ලොකු ප්රශ්නයක් එනවා...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-5915054498414609892016-05-08T21:30:22.692+05:302016-05-08T21:30:22.692+05:30//නවකවදේ කියන්නේ එක්තරා සීමාවක් ඇතුලත බොහොම සුන්දර...//නවකවදේ කියන්නේ එක්තරා සීමාවක් ඇතුලත බොහොම සුන්දර අත්දැකීමක්. ??
එහෙන්ම් ඕකට නවක "වදය" කියලා කියන්නෙ ඇයි... නවක "සොමිය" කියලා කිව්වනම් ඉවරයිනෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-91812593957879641762016-05-08T21:17:07.090+05:302016-05-08T21:17:07.090+05:30නවකවදේ කියන්නේ එක්තරා සීමාවක් ඇතුලත බොහොම සුන්දර අ...නවකවදේ කියන්නේ එක්තරා සීමාවක් ඇතුලත බොහොම සුන්දර අත්දැකීමක්.
සීමාව ඉක්මවා ගිහින් මානසික රෝගීන් දෙන නවකවදය ඇතුලේ ඔය කියාපු සහෝදර බැඳීම,සුහදත්වය අරක මේක මොකුත්ම නැහැ. එතන තියෙන්නේ තනිකර "පරපීඩක කාමුකත්වය". එතනින් මෙහා වචනයක් ඒකට නැහැ. තමුන්ට ලබන්න බැරිවෙච්ච කායික, මානසික ලිංගික අත්දැකීම් අනුන් ලවා ලබා ගැනීම මිස වෙන කිසි දෙයක් එතන නැහැ.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-83679574934818124212016-05-08T21:11:48.563+05:302016-05-08T21:11:48.563+05:30thank you brothank you broනයියාhttps://www.blogger.com/profile/10961182978734217149noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-77301841655036665912016-05-08T21:11:22.714+05:302016-05-08T21:11:22.714+05:30අපි ඉගෙන ගන්න කාලෙත් ඕවා කැම්පස් වල වුනා වැට් එක ව...අපි ඉගෙන ගන්න කාලෙත් ඕවා කැම්පස් වල වුනා වැට් එක වැඩි නොවීම.....අනික ආන්ඩුව මාර plan එකක්නෙ ගහල තියෙන්නෙ.කොහොමද දන් නෑ ලමයි ටික තෝර්ගත්තෙ නාට්යෙ චරිත වලට නයියාhttps://www.blogger.com/profile/10961182978734217149noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-50845061968664817652016-05-08T20:32:58.889+05:302016-05-08T20:32:58.889+05:30මේක මේ වැට බදු සංග්ර්හයෙන් ලෝන්තපෝල් වෙලා ඉන්න චන්...මේක මේ වැට බදු සංග්ර්හයෙන් ලෝන්තපෝල් වෙලා ඉන්න චන්දදායකයන්ගේ අවදානය වෙනතක හරවන්න පෙන්නපු සුටි සුටි මගඩි නාටකයකි.
අපරාදේ කියන්න බැ ගොබ්බ ජනතාවත් හොදට ඇදාගන්නවා......................
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-11729942395568068382016-05-08T20:24:00.165+05:302016-05-08T20:24:00.165+05:30Ela...............Ela...............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-89241973341865013102016-05-08T19:55:49.215+05:302016-05-08T19:55:49.215+05:30Nawaka nammi karanaya = nawaka wadaya = REG
TRUTH ...Nawaka nammi karanaya = nawaka wadaya = REG
TRUTH FIRST BRO.. WELL SAID.. Anonymoushttps://www.blogger.com/profile/05572314951796596201noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-45134476992014393152016-05-08T19:55:05.783+05:302016-05-08T19:55:05.783+05:30Nawaka nammi karanaya = nawaka wadaya = REG
TRUTH ...Nawaka nammi karanaya = nawaka wadaya = REG
TRUTH FIRST BRO.. WELL SAID.. Anonymoushttps://www.blogger.com/profile/05572314951796596201noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-33152267445489956922016-05-08T18:13:26.524+05:302016-05-08T18:13:26.524+05:30Well said.Well said.Anonymousnoreply@blogger.com