tag:blogger.com,1999:blog-5446043724392325830.post1173996909727178965..comments2023-10-04T21:16:27.606+05:30Comments on නයියාගේ නයි: මට හොද මගේ ආගම විතරද..?Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5446043724392325830.post-30161256306544165272015-08-31T19:52:29.425+05:302015-08-31T19:52:29.425+05:30මුදලාලිගෙ ප්රශ්නය මාතෘකාවෙන් පිට පැනලා අහන්නේ...න...මුදලාලිගෙ ප්රශ්නය මාතෘකාවෙන් පිට පැනලා අහන්නේ...නමුත් මම නම් හිතන්නේ පහුගියකාලේ ලොකුම අවුල උනේ වැරදි කරන අයට එරෙහිව නීතිය ක්‍රියාඅත්මක නොවීම.පාලකයො තමන්ගෙ ඡන්ද ගැන හිතල සමහර ජන කොටස් වලින් සිදුවන ආගමික අන්තවාදී ක්‍රියා වලට නීතිය බලාත්මක නොකිරීම.මේ නිසා මිනිස්සු නියම අන්තවාදීන් වෙන රජයට බලපෑම් කරනවා වෙනුවට ආගම් වලට හා ජාතීනට විරුද්ධව ආයුධ අතට ගන්න පෙලබුනා.නමුත් සැබවින්ම විය යුත්තේ සැවොම එක්ක නීතිය බලාත්මක කිරීමට රජයට බල කිරීමයි.හුදු ආගමික චින්තනයට යට නොවන රටේ සෑම පුරවැසියෙක්ටම ක්‍රියාත්මක නීතියක් වීම අවශ්‍යයි.රටේ ආරක්ශාව,නීතිය සදහාවූ ගන්නා තීන්දු රටවැසියන් සදහා ගන්න ඒවා මිස එක එක ආගමික සන්කල්ප වලට අනුකූලව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන ඒවා නොවිය යුතුයි.

ලිපියට අදාලව ගත්තොත් පොඩි කාලෙ ඉදලම ලමයින්ව තුලනාත්මක ආගමික අද්යාපනයකට යොමු කලොත් ලමයින් පොඩි කාලෙ ඉදලම ඉගෙන ගනී සෑඅම ආගමක හොද කරණු බුද්ධියෙන් දැකල ආගම කියන දේ ආබරනයක් කරගන්නේ නැතුව වඩා හොද ජීවිතයකට පාර කියන මෙවලමක් කරගන්න.ආගම කියන දේ ආබරණයක් කරගන්න ගියාම තමයි ඒක ගහ මරාගන්න තත්වෙට යන්නෙ.මේක සමහර ආගම් වල තියන අන්තවාදී ලක්ශනත් එක්ක බැලුවාම හොද උත්සහයක් වඩා විවුර්ත මනසකින් ලෝකය දකින්න කුඩා කාලයේ ඉදන්ම ලම්යින්ව පොලබවන..
නයියාhttps://www.blogger.com/profile/10961182978734217149noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-61935774622750672062015-08-31T11:34:48.789+05:302015-08-31T11:34:48.789+05:30තමන් බුද්ධිමත් කියල හිතන් ඉන්න අය නම් එක එක විකාර ...තමන් බුද්ධිමත් කියල හිතන් ඉන්න අය නම් එක එක විකාර මත හදාගෙන ඉන්නවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-12641075193960460832015-08-31T11:30:02.462+05:302015-08-31T11:30:02.462+05:30මලියා, දසුන්, එතකොට යම් ආගමිකයන් කොටසක් අනික් ආගමි...මලියා, දසුන්, එතකොට යම් ආගමිකයන් කොටසක් අනික් ආගමිකයන්ට, ජාතීන්ට හිරිහැර වෙන ආකාරයට තමන්ගේ නීතී... විශේෂයෙන්ම අනිත් ආගම් වලට විනාශ කාරී නිති හා මිනිසුන් පවා නොකල යුුතු දෑ තමන්ගේ ආගමක නීතය බවට පත් කරගත්තොත් ඔබලා ඔවුන්ට දෙන උත්තරය කුමක්ද?

ඒක අපි විරුද්දයි කියලා වචනෙන් කියලා පැත්තකට වෙන එකද? නැත්තං ඒ ගැන කතා කරන අයට නම් පට බැදලා ඔවුන්වත් නවත්වන එකද? කඩේ මුදලාලිhttp://kademudalali.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-69303521356094675462015-08-24T12:06:42.477+05:302015-08-24T12:06:42.477+05:30ආගම යනු ලබ්ධියයි. ලබ්ධිය ඇතිනැන බුද්ධියට ඉඩ නැත. ආගම යනු ලබ්ධියයි. ලබ්ධිය ඇතිනැන බුද්ධියට ඉඩ නැත. Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-75295293137040200592015-08-22T23:02:19.639+05:302015-08-22T23:02:19.639+05:30අනිවා..ඒක තමයි සරලම විසදුම.ආගමකින් කියවෙන ප්‍රධානම...අනිවා..ඒක තමයි සරලම විසදුම.ආගමකින් කියවෙන ප්‍රධානම දේ මිනිස්සු සමාජයේ ජීවත් වෙන්න ඕනි විදිය කියන එක.ඒක හැම ආගමකම සමානයි.ඒක එතනින් එහාටත් ඇද ගන්න යන එකෙන් තමයි අපි එකිනෙකාට වෙනස් වෙන්න පටන් ගන්නේ.නයියාhttps://www.blogger.com/profile/10961182978734217149noreply@blogger.comtag:blogger.com,1999:blog-5446043724392325830.post-20017468699550901122015-08-22T22:49:34.538+05:302015-08-22T22:49:34.538+05:30සරලම දේ මේකයි.ඔච්චර ලොකුවට තමන් බෞද්ධයෙක්,ඉස්ලාම් ...සරලම දේ මේකයි.ඔච්චර ලොකුවට තමන් බෞද්ධයෙක්,ඉස්ලාම් බැතිමතෙක්,හින්දු භක්තිකයෙක්නම්....අඩුගානෙ තමන්ගේ ආගමෙන් උගන්නන දේ පිලිපැදල හිටපිය! පන්සිල් පද 5වත් රකින්නෙ නැති උන් තමයි කියන්නේ තමන් හෙන බෞද්ධයො කියලා.ආච්චිගේ රෙද්ද!
(මෙය අනික් ආගම්වලටද එලෙසම බලපාන බව සලකන්න)මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.com